BTM676907: Land For Sale in Dompe, Gampaha

Share & Comment

ගම්පහ දිස්ත්‍රික්කය

දොම්පේ

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ නගරයේ දේවි බාලිකා විද්‍යාල පාරේ අරක්කු වැඩපල අසල මට්ටමට සැකසූ ඉඩමක් විකිණීමට තිබේ.

*දොම්පේ නගරයට 2km

*පාලුගම සිට නගරයට දුර 2km

*ගම්පහ නගරයට විනාඩි 25

*කැළණිය නගරයට විනාඩි 35

*කොළඹ නගරයට විනාඩි 45

*කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15

*ඉඩමට පිවිසීමට පාර අඩි 12

*ගමනාගමන පහසුකම් සහිතයි.

*නිවාස ඉදි කිරීම් හෝ ආයෝජනයට සුදුසුයි.

*ජලය විදුලිය පහසුවෙන් ලබා ගත හැක.

*ඉතා ඉක්මනින් සංවර්ධනය වන ප්‍රදේශයකි.

*පර්චස් 10 (තනි බ්ලොක්)

*මිල ලක්ෂ 18

*මිල ගණන් සාකච්ඡා කල හැක.

*විමසීම් 📞0701 688 871










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580