කලුතර දිස්ත්‍රික්කය
පයාගල
කලුතර දිස්ත්‍රික්කයේ පයාගල ප්‍රදේශයේ
නිවසක් සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත
පයාගල පාලයන්ගොඩ ගාලුපාරේ සිට මීටර් 900m ක් දුරින් ප්‍රධාන පාරට මුහුණලා,
පයාගල පාසලට මීටර 200m
කලුතර ප්‍රධාන පාසල් දෙකටම 4km
කලුතර නගරයට 4km
දොඩන්ගොඩ අධිවේගි මාර්ගය ආසන්නයි.
- සාලය
- කෑම කාමරය
- නිදන කාමර 3
- කුස්සිය
- නාන කාමරය
විදුලිය ,නල ජලය,සින්නක්කර ඔප්පු
තාප්ප බැද යකඩ ගේට්ටුව දමා ඇත.
පොල්,පුවක්,කොස් දෙල්,ආදි ගස් සහිත නිස්කලංක පරිසරය
*පර්චස් - 17.40
*නිවස වර්ග අඩි - 1075
*මිල -ලක්ෂ 58
*මිල ගණන් සාකච්ඡා කර ගත හැක
📞 විමසීම්: 07* *** ***(කුමාරි)





























