BTM676909: House for Sale in Horana, Kalutara

Share & Comment


කලුතර දිස්ත්‍රික්කය

හොරණ

කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම වැල්මිල්ල වීදිය ගොඩ පාරේ මාරගස් හන්දිය 1 පටුමග මෛත්‍රී මාවතේ ඉඩමක් සහීත නිවසක් විකීනීමට ඇත

*නිදන කාමර 3

*සාලය

*කෑම කාමරය

*මුළුතැන්ගෙය

*නාන  කාමර

*නිවසට පිවිසීමට  පුද්ගලික පාර අඩි 15

*පොල් ගස් 4,කොස් ගස් 3 බෝග වශයෙන් ඇත

*ජලය විදුලිය ඇත. 

*බංකු ණය ලබා  ගත හැකීය 

*පිරිසිදු ඔප්පු

*පිළියන්දල බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ සිට නිවසට 2Km 

*ඉඩමෙ පර්චස් 12.2

*අමතර පර්චස් 3 ක් ඇත. 

*නීවස හා ඉඩමෙ වටිනාකම ලක්ෂ 90

විමසීම් 📞 

0768 795 015 (Whatsapp)
















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580