BTM676910: House For Sale in Matale

Share & Comment

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මල්වත්ත පාරේ නිවසක් සහ විදේශ ගත වන බැවින් වැඩිම මිලට විකිණීමට තිබේ

*මාතලේ නගරයේ පාසැල් සහ සියලුම රාජ්‍ය ආයතන වලට විනාඩි 5ක පයින් යන දුරින්.

*කාමර 5 

*සාල 1 

*කෑම කාමර 2 

*පිටත වැසිකිලි 1 

*ඇතුලත නාන කාමර සහ වැසිකිලි 1

*නගරයේ නේවාසික පරිසරය.  

*හෝටයලක් හෝ එපාර්ට්මන්ට් එකක් සැදීම සදහා වඩාත් ගැලපෙන ඉඩමකි.

*සින්නක්කර නිරවුල් ඔප්පු.

*දැනට සුලු බැංකු ණයක් ඇත.

*පර්චස් 69 

*කෝටි 14

විමසීම් 📞 0777 924 625 / 0713 325 452








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580