මාතලේ දිස්ත්‍රික්කය
ගලේවෙල
මාතලේ දිස්ත්‍රික්කයේ කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට මායිම්ව, ගලේවෙල දිශාවට කිට්ටුව ඇවරියපතහා ප්‍රදේශයේ තට්ටු 4ක ගොඩනැගිල්ල විකිණීමට තිබේ
පහළ මහල (Ground Floor):
* කඩ කාමර 5ක්: සියල්ලම දැනට බද්දට දී ඇත - 450 sqft වන කඩ කාමර 4ක්, 900 sqft වන කඩ කාමර 1ක්
* කඩ කාමර සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
* වීදුරු දොර, රෝලර් දොර සහිතයි
* සෑම කඩ කාමරයකටම විදුලි සහ නල ජල සම්බන්ධතාවය වෙන වෙනම ඇත
* අංග සම්පූර්ණ වැසිකිලි 4ක් සහ Basin එකක් සහිත සනීපාරක්ෂක පහසුකම්
පළමු මහල (First Floor): (වර්තමානයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකට කුලියට දී ඇත)
* විශාල 4370 sqft විවෘත ශාලාවක් - (අවශ්‍ය පරිදි බෙදිය හැක. ව්‍යාපාරික/කාර්යාල,ගබඩා සඳහා සුදුසුය)
* තරප්පු පෙළ හරහා වෙන්ව පිහිටි පිවිසුම
දෙවැනි මහල (Second Floor): (වර්තමානයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකට කුලියට දී ඇත)
* 4370 sqft විශාල ශාලාවක් – (අවශ්‍ය පරිදි බෙදිය හැක. ව්‍යාපාරික/කාර්යාල,ගබඩා සඳහා සුදුසුය)
* අංග සම්පූර්ණ වැසිකිලි 3ක් සහ Basin එකක් සහිත සනීපාරක්ෂක පහසුකම්
බේස්මන්ට් (Basement):
* සම්පුර්ණයෙන් වැඩ නිම කරන ලද Apartment (670 sqft × 2) – A/C සහිත (නිදන කාමරය | නාන කාමරය | මුළුතැන්ගෙය | සාලය )
* අර්ධ සම්පූර්ණ Apartment 2 ක් (670 sqft × 2)
* ගබඩා කාමර 2ක්
* වෙන්වූ මුළුතැන්ගෙය
අතිරේක පහසුකම්:
* 33000v විදුලි සැපයුම සහිත පෞද්ගලික 110kv ට්‍රාන්ස්ෆෝමරය
* වාහන නැවතීම සඳහා approx. 3000 sqft පරිමාණයක ඉඩක්
* ඉඩමේ දෙපසටම මාර්ග පිවිසුම්
* පොල් ගස් 20 කට අධික ප්‍රමාණයක්
* 5000L ජල ටැංකියක්
* ළිඳක් සහ නළ ළිඳක් ඇත
* සෙන්ට්‍රල් සේප්ටික් ටැංකියක්
* අමතර ඉඩම ව්‍යාපාරික ව්‍යාප්තියක් හෝ ගොවිතැන් කටයුතු සඳහා යොදාගත හැක
* ස්වාභාවික ආපදා රහිත – නායයෑම් සහ ගංවතුර වලින් තොරයි
* පැහැදිලි ඔප්පුව
* තැනිතලා ඉඩම
* මධ්‍යම අධිවේගී මාර්ගය (Central Expressway) සඳහා යෝජිත පිවිසුමට විනාඩි 10 කින් ලඟාවිය හැක
* 20kv සූර්ය පැනල පිහිටුවීම සඳහා සුදුසු වහලයක් ඇත
*පර්චස් 121
*රජයේ ඇස්තමේන්තු මුදල කෝටි 18.
*ගොඩනැගිල්ලේ දිග අඩි 110 පළල අඩි 30
*මිල ගණන් සාකච්චා කල හැක
*විමසීම් 📞+94 7×× ××× ×××




























