ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව , ඉහල මාවැල්ල ප්‍රදේශයේ අගනා ඉඩමක් විකිණීමට තිබේ
*පිරිසිදු සින්නක්කර ඔප්පුව
*ඉමදුව නගරයට කි.මි 3කි
*ඉමදුව අධිවේගී පිවිසුමට කි.මි 1
*අහංගම නගරයට මිනිත්තු 20
*පාසලට කි.මි 2
*විදුලිය සහ ජලය
*සුන්දර පරිසරයකි
*නිස්කලංක වටපිටාව
*විලා එකකට හෝ තේ වගා කටයුතු සදහා සුදුසුයි
*සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන අයට කදිම ඉඩමකි
*මිල ගණන් සාකච්ඡා කල හැක
*පර්චස් 165
*විමසීම් 📞 0770 114 692


























